BREAKING NEWS
RSS Feed Widget

Wednesday, January 20, 2016

මයිත්‍රීපාල ශුවර් නෑ.



තමන්ට මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති බැවින් තවදුරටත් ඔහු සමග එක්ව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ගොඩනැගිමට කිසිදු බලාපොරොත්තුවක් තමන් තුල නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෛත්‍රීගේ දුතයේකු ලෙස මහින්ද හමුවිමට ගිය ජනතා ඡන්දයෙන් පරාජය වි සිරිසේනගේ පිනා චාන්ස් එකකින් ඇමතිවරයෙකු වු එස්.බි දිසානායකට තරයේම කියා තිබේ.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දියාරු වෙමින් තිබේන බවත් එකාබද්ධ විපක්ෂය වෙනම සංවිධානය විමත් මෛත්‍රීට සහය දක්වමින් සිටි ඇතැම් ශ්‍රිලනීප ප්‍රභලයන් මෛත්‍රී අතහැර එකාබද්ධ විපක්ෂය සමග එකතු විමත් හේතුවෙන් ජාතික ආණ්ඩුව තුල ශ්‍රීලනීපය හුදකළා වි බලය නැති කණ්ඩායමක් බවට පත් වෙමින් තිබේන බවත් වාද බේද නොතකා ශ්‍රිලනිපයට සහය ලබා ලබාදෙන ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලිමක් කර තිබේ.
එම ඉල්ලීමට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තමන් පක්ෂය බිඳින්නට කිසිදු අවස්ථාවක ඉඩ නොතබන බවත්,නමුත් මෛත්‍රීපාල වැනි විශ්වාස කල නොහැකි අයෙකුට සහය ලබාදිමට කිසිදු අවස්ථාවක තමන් ඉදිරිපත් නොවන බවයි.
මේ අතර මෛත්‍රී පිළ නියෝජනය කරමින් වත්මන් ඊනීයා ජාතික ආණ්ඩුව නියෝජනයි කරන ශ්‍රීලනීප ඇමතිවරුන්,මන්ත්‍රීවරුන් අවස්ථා කිහිපයකදි කණ්ඩයම් වශයෙන් එකාබද්ධ විපක්ෂය සමග එකතු විමට සුදානමින් සිටින බව වාර්තා වේ.ඉදිරි සති කිහිපය තුල එම පිල් මාරුව සිදුවන අතර මහින්ද රාජපක්ෂ මහතා දිගටම ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස රැඳෙමින් රටේ ජනතාවට නායකත්වය දිමට සුදානමින් සිටින බවද වාර්තා වේ.
 
Copyright © 2014 MAHINDA NEWS

Powered by JoJoThemes