අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් පැවති පාද යාත්‍රා පාගමන අතරතුර මහින්ද රාජපක්ෂ මහතාට කොතරම් ආරක්ෂක ක්‍රම උපයෝගී කරගත්තද ඔහුට තිබෙන ආදරය නිසාම කිසිදු ආරක්ෂක භටයෙකුට නවතාලිය නොහැකි සේ මිනිසුන් ඔහුව වටකර ගත්තේය.
Tuesday, August 16, 2016
රුහුනේ වීරයාට ජයවේවා කියමින් මහින්ද රාජපක්ෂ මහතාට ලගට පැමිනි මිනිසා (වීඩියෝ සහිතයි)
Posted by HamademaTips on 7:27:00 PM in වීඩියෝ පුවත් | Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment