BREAKING NEWS
RSS Feed Widget

Thursday, August 18, 2016

යහපාලන තවත් බොරුවක් අතේ මාට්ටු

තවත් බේගලයක් පත්තු.. රාජසන්තක කල මිලියන 157.5 CSN මුදල් නොවන බව බැංකුව සහතික කරයි..
CSN රූපවාහිනී සේවය සතුව තිබූ රුපියල් මිලියන 167.5ක් රාජසන්තක කලේ යයි පසුගියදා සිදු වූ ප‍්‍රකාශයන් හා වර්තා සම්පුර්නයෙන්ම අසත්‍ය බව එම රූපවාහිනී නාලිකාව පවසයි.
එහි අධ්‍යක්‍ෂ රොහන් වැලිවිට මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එකී මුදල් තම රූපවාහිනී නාලිකාවට අයත් ඒවා නොව බව එම බැංකුවද සනාථ කර ඇති බවයි.
සම්පුර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.

Post a Comment

 
Copyright © 2014 MAHINDA NEWS

Powered by JoJoThemes