නොවැම්බර් 18 වැනිදාට යෙදෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 70 වැනි ජන්ම දිනය නිමිත්තෙන් අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිත ආගමික වැඩසටහන වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිඛිතව ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
මේ යටතේ අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේදී 84,000ක් පහන් දල්වා විශේෂ පූජාවක් හා ශ්‍රී මහා බෝධිය අබියසදී බෝධි පූජාවක් එදින (18දා) සවස 4ට පැවැත්වීමට නියමිතව ඇත.
Post a Comment